Home / දෙයියෝ සාක්කි / නෑවා මදිවට දෙදාහක නෝට්ටු වේළන්නත් වෙලා


නෑවා මදිවට දෙදාහක නෝට්ටු වේළන්නත් වෙලා


2017-03-21 10:00:00       671
feature-top
රුපියල් දෙදහසක පමණ 20-50-100 මුදල් නෝට්ටු කලිසමේ සාක්කුවේ තිබියදීම රඹුකන්ඔයට බැස දිය නාගෙන ගොඩට පැමිණ තෙමී ගිය මුදල් නෝට්ටු අව්වේ වේලමින් සිටි පුද්ගලයකු ඉකුත්දා හතරලියද්ද නගරයේදී දක්නට ලැබිණි. මහමග ගමන් කරද් දී මිනිසුන් දෙන මුදල් මෙසේ එකතු කර ගෙන සිටි බවද හෙළිවී ඇත. හතරලියද්ද නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන් මුදල් නොට්ටු වේළා ගැනීමට උදව් වී තිබේ.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »