Home / දෙයියෝ සාක්කි / මනාල යුවළට සුබ පතා ලොතරැයි දෙකක් දීලා

මනාල යුවළට සුබ පතා ලොතරැයි දෙකක් දීලා

2016-09-20 10:12:00       199
feature-top
මංගල උත්සවයකට ආරාධනාවක් ලැබ පැමිණ ඇති අත මිට හිඟ ආරාධිතයකු අඟහිඟකම පවසා මුදල් වෙනුවට රුපියල් විස්සක වටිනාකමින් යුතු ලොතරැයිපත් දෙකක් කවරයක බහා නව යුවළට සුභ පතා දී තිබූ අයුරු කියැවෙන පුවතක් දොඩම්ගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. මනාළ යුවළ ගුරු යුවළකි. මංගල උත්සවයට සැලකිය යුතු පිරිසකට ආරාධනාකොට ඇරයුම්පත් යවා තිබුණි.


Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »