Home / දෙයියෝ සාක්කි / අවුරුද්දට දුන් අරක්කු බෝතලය පැණිවෙලා

අවුරුද්දට දුන් අරක්කු බෝතලය පැණිවෙලා

2016-04-27 09:40:00       727
feature-top
මිතුරා අවුරුද්දට ගෙනත් දුන් අරක්කු බෝතලය පැණි බෝතලයක් වීමේ පුවතක් ගලහ ප්‍රදේශයෙන් වාර්තා වේ. අවුරුද්දට නෑගම් යෑම තවමත් ඉවර වී නැති බැවින් උඩදුම්බර ගම්බද පෙදෙසක ජීවත්වන තම මිතුරකු පවුලේ උදවිය ද සමග පසුගිය සෙනසුරාදා දින මෙම මිතුරාගේ නිවෙසට පැමිණ ඇත.

අවුරුද්දට කැවිලි පෙවිලි පාර්සලයක් ගෙන දුන් මිතුරා මෙය පරෙස්සමෙන් තබන ලෙසත් කැඩුණොත් අපරාදේ යනුවෙන් ප්‍රකාශ කොට ඇත. කැඩුණොත් අපරාදේ යනුවෙන් පැවසූ නිසා හොරෙන්ම පාර්සලය දිගැර බැලූ ඔහු එහි අරක්කු


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »