Home / දෙයියෝ සාක්කි / නිවෙසට ආ මිතුරා දුව පැහැරගෙන පැදුරටත් නොකියා යන්න ගිහින්

නිවෙසට ආ මිතුරා දුව පැහැරගෙන පැදුරටත් නොකියා යන්න ගිහින්

2015-05-06 09:25:00       671
feature-top
එකම ආයතනයක සේවය කරන මේ හිත මිතුරන් දෙදෙනාගෙන් එක් අයකු දකුණ ප‍්‍රදේශයේය. අනෙකා කන්ද උඩරටය.


පසුගිය අවුරුදු සමයේ කන්ද උඩරට මිතුරා දකුණේ මිතුරාගේ නිවෙසට ආවේ අවුරුදු අසිරිය විඳ ගැනීමටය. දින තුනක් එහි නතර වී සිටි ඔහු හතරවැනි දින උදෑසනම පැදුරටත් නොකියා ගොස් තිබුණි.


කරුණු සොයා බලන විට අනාවරණය වූයේ දකුණේ නිවසේ යහලූවාගේ බාලම දියණියද අතුරුදන් වූ බවකිග ගිනි පත්තු වූ මව තම අඩු වයස් බාල දියණිය පැහැරගෙන ගිය බවට තිහගොඩ පොලිසියට පැමිණිලි කිරීමට දිව ගියාය.


පොලිස් පරීක්‍ෂණ ඇරැඹිණිග සැකකරු අත්අඩංගුවට ගත් අතර බාල වයස් දියණිය පරීක්‍ෂණ කටයුතු සඳහා අදාළ අංශයට බාර දුන්නාලූ.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »