Home / දෙයියෝ සාක්කි / සැමියයි-බිරියයි පිල් දෙකකට බෙදී තරගෙට වැඩ කරලා

සැමියයි-බිරියයි පිල් දෙකකට බෙදී තරගෙට වැඩ කරලා

2015-05-05 09:12:00       672
feature-top
දෙන්න දෙමහල්ලන්ගේ ප‍්‍රතිවිරුද්ධ දේශපාලන හිතවත්කම් නිසා ප‍්‍රදේශයේ පවත්වනු ලබන වෙසක් දන්සලට ද එකිනෙකා පරයා දෙදෙනා විසින් අනුග‍්‍රහ දැක්වූ පුවතක් අගනුවරට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබේග


දෙදෙනාම එකතුව සමගියෙන් පවත්වාගෙන ගිය කුඩා ව්‍යාපාරයකිග එකම වහලක් යට එකට පවත්වාගෙන ගියත් මෑතක සිට දෙදෙනා සිටින්නේ දේශපාලන වශයෙන් බල කඳවුරු දෙකකයග දේශපාලනය කතා කළොත් දෙදෙනා කැත්තට පොල්ල මෙනිග මෙයින් වඩාත් ඔරොප්පුවන්නේ ව්‍යාපාරික කාන්තාවයිග මේ දෙදෙනාගේ විරසකය මතින් වාසි සලසා ගන්නාග අයද නැතුවා නොවේග


දෙදෙනාගේ මේ දේශපාලන පිල් බෙදීම නිසා තරුණ පිරිස ඔවුන් හඳුන්වන්නේ ගගගගගගගගගපිළ සහ ගගගගගගගග පිළ වශයෙනිග


කෙසේ වෙතත් ව්‍යාපාරික කටයුතුවලින් ඉකුත් අවුරුදු සමයේද දෙදෙනාගේ අතමිට හොඳටම සරුවියග


ඉකුත් දිනෙක ප‍්‍රදේශයේ වෙසක් දන්සලට ආධාර එකතු කිරීමට තරුණ පිරිසක් මෙම ව්‍යාපාරික ස්ථානයට ගියහග ඔවුන් සමඟ දේශපාලනය ටිකක් කතාකළ ව්‍යාපරිකයා රුග 5000 ක් පරිත්‍යාග කළේයග තරුණ පිරිස එතැනින් නික්ම යනවිට පැමිණි ව්‍යාපාරික කාන්තාව ද ඔවුන් සමඟ වත්මන් දේශපාලනය ගැන කතා  කළායග ස්වාමියා රුග 5000 ක් දී ඇති බවද ඇය දැන ගත්තායග වහා නිවසට ගොස් පැමිණි ඇය තරුණ පිරිස අත ඇයගෙන් ද රුග 7000 ක් තැබුවාලූ

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »