Home / දෙයියෝ සාක්කි / කුඩු අරන් කොට්ටා පොර තරගයට ආ මිතුරෝ දෙදෙනා පොලිස් කූඩුවේ

කුඩු අරන් කොට්ටා පොර තරගයට ආ මිතුරෝ දෙදෙනා පොලිස් කූඩුවේ

2015-04-30 09:15:00       671
feature-top
අවුරුදු උත්සවයකදී කොට්ටාපොර තරගයට ගිය තරුණයකු තම උඩ සාක්කුවේ තිබූ මුදල් ඇතුළු බඩු භාණ්ඩ මිතුරකු අතට දී අට්ටාලයට නැග්ගේයග දුන් බඩු අතර ගිනිපෙට්ටියක්ද වියග


අවුරුදු උත්සවයේ ආරක්ෂක කටයුතුවලට පැමිණ සිටි පොලිස් නිලධාරියකුට දුම්වැටියක් දල්වා ගැනීමේ අවශ්‍යතාව ඇතිව ඔහුගෙන් ගිනිපෙට්ටිය ඉල්ලාගත්තේයග ඔහු එය රැුගෙන පසෙකට ගියේ අප‍්‍රසිද්ධියේ දුම්පානය කරන්නටයග


එහෙත් ක්ෂණිකව ආපසු ආ පොලිස් නිලධාරියා ගිනිපෙට්ටිය දුන් තරුණයාත් එය අයිති තරගකරුවාත් අල්ලාගෙන පසෙකට ගෙන ගියේ හැම දෙනාම මවිතයට පත් කරමිනිග


ගිනිපෙට්ටියේ ඇතුළත තිබී ඇත්තේ ගිනිකූරු නොව මත්කුඩු පැකට් කීපයකිග තරගකරු මේ පිළිබඳව නිදහසට නොයෙකුත් කරුණු කීමට උත්සාහ ගත්තත් පොලිස් නිලධාරියා ඒවා පිළිගත්තේ නැතිලූග


බස්නාහිර පළාතේ අවුරුදු උත්සවයකදී සිදුවූවකි.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »