දෙයියෝ සාක්කි

සියයට දහයේ පොලියට 10000 ක් අරන් සියයට විස්සට මිතුරියට දීලා

පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන කාන්තාවන්

රාත‍්‍රියේ ගෙනා දෙල්ගෙඩිය උදේ පාන්දර ජම්බෝල වෙලා

නිරන්තරයෙන් බීමත්ව නිවෙසට පැමිණෙන සිය සැමියාට පාඩමක් ඉගැන්වූ බිරියක් පිළිබඳ මේ පුවත අසන්නට

අරාබි රැකියාවකට ගිහින් ඇවිත් අමු ආනමාලූ කාලා

අරාබියේ රැකියාවක නිරතව සිට සතියකට පමණ පෙර

එළුදෙනගේ කකුලේ තුවාලය වහන්න කලිසමක් අන්දලා

තම එළු පට්ටියෙහි එළුදෙනකගේ පාදයේ ඇති වූ තුවාලයක් නිසා එළු පට්ටි හිමිකාරිය විසින් එම එළුදෙනට කලිසමක්

මාළු පාර්සලෙයි තෑගි පාර්සලෙයි මාරුවී ජංජාලයක්

මෝටර් රථ අලූත්වැඩියා කටයුතුවල නියුතු අයකුට පසුගියදා කළුතර නගරාසන්නයේ සංචාරක හෝටලයක පැවති වාර්ෂික සුහද හමුවකට මෝටර් රථ අමතර කොටස් වෙළෙඳ ආයතනයකින් ආරාධනාවක් ලැබිණි.


එම ආරාධනාව පිළිගෙන එහි ගිය කාර්මිකයාට එම ස්ථානයේදී තම වෘත්තියේ දන්නා හඳුනන පිරිසක්ද හමුවිය. පැවැති උත්සව සභාවේදී ඔවුනට ත්‍යාග කට්ටලයක් බැගින්ද එම ආයතනය ලබා දී තිබිණි.


කලකින් ලැබෙන මේ සාදයේදී මිතුරන්ද සමග පදමට රත්වන තෙක් මධුවිත පානය කර අවසානයේ තම ගමට පැමිණෙද්දී ?බෝ වී තිබිණ. වෙනදාට හමුවන මිතුරන් සමගද හීන් අඩියක් ගසා යන සිතිවිල්ලෙන් කාර්මිකයා ඔවුන් සමගද පැයක් පමණ ගතකර මිතුරු වූ ධීවර කාර්මිකයකුගෙන් ලැබුණ මාළු පාර්සලයක්ද තමාට ලැබුණ කාර්මිකයා ඇඳුම් සහිත ත්‍යාගයද අතැතිව උජාරුවෙන් නිවෙසට ගොඩවෙද්දී ඔහුගේ බිරිය නිදිමතේම දොර විවරකර නින්දට ගොස් ඇත.


මධුවිතෙන් සප්පායම්ව සිටි කාර්මිකයා ඇඳුම් සහිත බෑගය ශීතකරණයට දමා මාළු පාර්සලය මේසය උඩ තබා නින්දට ගොස් තිබිණි. මාළු පිලිගඳ දැනෙද්දි උදේ බිරියට කාරණය වැටහිණි.

පෙම්වතියගේ චොකලට් තෑග්ගට පෙම්වතාගෙන් කෙසෙල් ඇවරියක්

තම පෙම්වතියගෙන් චොකලට් එකක් තෑගි ලැබුණ පසු ඒ වෙනුවෙන් ඇයට කෙසෙල් ගෙඩි ඇවරියක් ඔතා දීමේ

අවුරුදු තෑග්ගට බත්කොළ මිටියක්

දකුණු පළාතේ වියළි කලාපයට සම්බන්ධ එකම ගමේ

යාළුවා දුන් තෑග්ග අන්තිමේ හූනියමක් වෙලා

තමන්ගේ යහළුවකු විසින් පාරේ වැටිලා තිබී අහුලාගත් අඩු

රටගිය අවුරුදු දෙකට ගෙදර තිබූ තැනත් අමතකවෙලා

මැද පෙරදිග වසර දෙකක් රැුකියාවක නියුතුව සිටි කතක් පසුගියදා ශ්‍රී ලංකාවට ආපසු පැමිණියාය.

රෑට රෑට පෙම්වතියගේ නිවෙසට රිංගූ පෙම්වතා පොලිස් කූඩුවේ

දහනව හැවිරිදි පාසල් පෙම්වතා දහනව හැවිරිදි පාසල් පෙම්වතිය සොයා නිවැසියන්ට හොරා රෑට රෑට ජනේලයෙන්

සූර්පිට සිටි සැඟවුණු අමුත්තා මිතුරාගේ ඇමට අහුවෙලා

දකුණු පළාතේ පැවැති අවුරුදු උළෙලකදී අපූරු සිදුවීමක්

නිවෙසට ආ මිතුරා දුව පැහැරගෙන පැදුරටත් නොකියා යන්න ගිහින්

එකම ආයතනයක සේවය කරන මේ හිත මිතුරන්

සැමියයි-බිරියයි පිල් දෙකකට බෙදී තරගෙට වැඩ කරලා

දෙන්න දෙමහල්ලන්ගේ ප‍්‍රතිවිරුද්ධ දේශපාලන හිතවත්කම්

තැපෑලේ නැතිවුණා: මේසය මත තිබී හමුවුණා

කාර්යාලයෙන් කාර්යාලයට යමින් ලිපි ලියමින් තෙමසක් තිස්සේ සොයමින් සිටි ජාතික හැඳුනුම්පත නිවසේ මේසයක් මත තිබී හමුවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය. රජයේ රැුකියාවක නිරත අයෙකි. 

කුඩු අරන් කොට්ටා පොර තරගයට ආ මිතුරෝ දෙදෙනා පොලිස් කූඩුවේ

අවුරුදු උත්සවයකදී කොට්ටාපොර තරගයට ගිය තරුණයකු

කිරල බිත්තර පරෙස්සම් කරන්න ගිහින් වළේ වැටිලා

කාලයක සිට සතුන්ට සොබාදහමට තිබූ දැඩි ඇල්ම හා

More News »

add_one